January 22, 2026

Discussion with the Women Parliamentarians’ Caucus at Parliament

A discussion held on January 22, 2026, at the Parliament Complex between the Women Parliamentarians’ Caucus and the Association of Women with Disabilities (AKASA), focusing on the rights and inclusion of women with disabilities, as well as their contribution to national development.

ආබාධ සහිත කාන්තාවන් ඇතුළු ප්‍රජාවේ අයිතිවාසිකම්, අන්තර්කරණය සහ ජාතික සංවර්ධනයට ඔවුන්ගේ දායකත්වය ලබාගැනීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය (ආකාස) අතර 2026.01.22 දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වූ සාකච්ඡාව.