Survey on Domestic Safety, Remedies Used by Their Parents and Guardians and Gender Equality of Young Women with Slow Mental Development-2025, Workshop to sensitize police officers and health sector officials on the findings of the survey report and human rights of Women with Disabilities.
Supported by CREA FON Project.
Date: 2026/01/16
Venue: Seasons Hotel, Kurunegala
සෙමෙන් මනස වැඩෙන තරුණියන්ගේ ගෘහස්ථ ආරක්ෂාව, ඒ සඳහා ඔවුන්ගේ දෙමාපියන් සහ ඔවුන්ගේ භාරකරුවන් යොදන ලද පිළියම් සහ ස්ත්රී පුරුෂ සමාජභාවය පිලිබඳව තත්ත්ව සමීක්ෂණය-2025, එම සමීක්ෂණ වාර්ථාවේ අනාවරණයන් පිලිබඳ සහ ආබාධ සහිත කාන්තාවන්ගේ මානව අතිවාසිකම් පිළිබඳ පොලිස් නිළධාරීන් සහ සෞබ්ය අංශයේ නිළදාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුව.
CREA FON සහයෝගයෙන්.
දිනය: 2026/01/16
ස්ථානය: සීසන්ස් හෝටලය, කුරුණෑගල




