The ceremony to present certificates to officers who successfully completed the practical test of the six-month sign language training course for public servants in the Anuradhapura District, organized with the financial support of the CREA Program, FON Project, and the strength of the Akasa Organization, with the aim of minimizing the communication problems encountered by the hearing impaired community in accessing services.
Date: 2026.03.06
Venue: District Secretariats Office, Anuradhapura.
CREA වැඩසටහන FON ව්යාපෘතිය මූල්ය සහයෝගයෙන් ආකාස සංවිධාන ශක්තියෙන් ශ්රවණාබාධ සහිත ප්රජාවට සේවාවන් ලබා ගැනීමේදී ඇතිවන සන්නිවේදන ගැටලු අවම කර ගැනීමේ අරමුණින් සංවිධානය කළ, අනුරාධපුර දිස්ත්රික්කයේ රාජ්ය සේවයේ නියුතු නිලධාරීන් සඳහා සය මාසයක සංඥාභාෂා පුහුණු පාඨමාලාවේ ප්රායෝගික පරීක්ෂණය සාර්ථකව නිම කළ නිලධාරී මහත්ම මහත්මීන් සඳහා සහතිකපත් ප්රධානය කිරීමේ උත්සවය.
දිනය:2026.03.06
ස්ථානය: දිස්ත්රික් ලේකම් කාර්යාලය, අනුරාධපුර.



