February 26, 2026

Workshop for healthcare providers on the rights of women with disabilities (Anuradhapura)

Workshop to sensitize healthcare providers on disability and the rights of women with disabilities to ensure easy access to sexual and reproductive health services for women with disabilities.

Supported by CREA FON Project.

Date: 2026/02/26

Venue: Hotel Crystan Park, Anuradhapura

ආබාධ සහිත කාන්තාවන්ට ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සේවා වෙත පහසුවෙන් ප්‍රවේශ වීම සහතික කිරීම සඳහා ආබාධිත භාවය පිළිබඳ හා ආබාධ සහිත කාන්තාවන්ගේ අයිතීන් පිළිබඳ සෞඛ්‍ය සේවා සපයන්නන් දැනුවත් කිරීමේ වැඩමුළුව.

CREA FON සහයෝගයෙන්.

දිනය: 2026/02/26

ස්ථානය: ක්‍රිස්ටන් පාර්ක් හෝටලය, අනුරාධපුර.