GERES (France), in collaboration with the Ceylon Chamber of Women Entrepreneurs (CCWE) and its partner organizations, conducted an insightful and engaging workshop on 'Environmental Capitalization.' The session was facilitated by Ms. Elham Aghakhani from GERES.
Civil Society Organization (CSO) partners from across Sri Lanka participated in the workshop, which aimed to strengthen their understanding of how to practically integrate environmental considerations into community-based and women's entrepreneurship programs. Through interactive discussions, group activities, and the sharing of experiences, participants explored ways to make their projects more environmentally responsible, sustainable, and impactful. Additionally, the workshop provided an opportunity for 'AKASA' officers to gain new insights into working with communities of persons with disabilities in the context of various climate-related challenges.
DATE - 30-09-2026
VENUE – RAMADA, COLOMBO
GERES – France ආයතනය, Ceylon Chamber of Women Entrepreneurs (CCWE) සහ එහි හවුල්කාර සංවිධාන එක්ව, 'පාරිසරික ප්‍රාග්ධනීකරණය' (Environmental Capitalization) පිළිබඳ අර්ථවත් සහ ආකර්ෂණීය වැඩමුළුවක් පවත්වන ලදී. මෙහි මෙහෙයවීම GERES ආයතනයේ එල්හාම් අගකානි (Elham Aghakhani) මහත්මිය විසින් සිදු කරන ලදී.
ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සිවිල් සමාජ සංවිධාන (CSO) හවුල්කරුවන් මෙම වැඩමුළුව සඳහා එක් වූ අතර, ප්‍රජා මූලික වැඩසටහන් සහ කාන්තා ව්‍යවසායකත්ව වැඩසටහන් තුළ පාරිසරික කරුණු ප්‍රායෝගිකව ඒකාබද්ධ කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔවුන්ගේ අවබෝධය ශක්තිමත් කිරීම මෙහි අරමුණ විය. අන්තර්ක්‍රියාකාරී සාකච්ඡා, කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ හවුල් අත්දැකීම් තුළින්, සහභාගිවන්නන් තම ව්‍යාපෘති වඩාත් පාරිසරික වගකීමක් සහිත, තිරසාර සහ බලපෑම් සහගත ඒවා බවට පත් කරගැනීමේ ක්‍රම ගවේෂණය කළහ. විවිධ දේශගුණික වෙනස්කම් හමුවේ ආබාධ සහිත ප්‍රජාව සමඟ කටයුතු කරන ආකාරය පිළිබඳ නව දැනුමක් ලබාගැනීමට ආකාස නිලධාරීන්ටද ඊට සහභාගී වීම නිසා අවස්ථාව උදා විය.



