July 21, 2026

Home gardening training for young women with disabilities and their guardians

An awareness and practical training program on home gardening organized by the Akasa organization with financial support from CCWE under the FAME project (2026–2027) was successfully conducted on July 21, 2026, at Christ the King Church on Kandy Road, Kurunegala, with the participation of 30 young women with disabilities and their guardians from the Kurunegala District.

කුරුණැගල දිස්ත්‍රික්කය තුළ ආබාධ සහිත තරුණියන් හා ඔවුන්ගේ භාරකරුවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම හා ආර්ථික බලගැන්වීම උදෙසා FAME ව්‍යාපෘතිය (2026-2027) හරහා CCWE ආයතනයේ මූල්‍ය අනුග්‍රහය මත ආකාස ආයතනය විසින් පැවැත්වූ ගෙවතු වගාව පිළිබඳ දැනුවත්කිරීමේ සහ ප්‍රායෝගික පුහුණු වැඩසටහන කුරුණැගල දිස්ත්‍රික්කයේ ආබාධ සහිත තරුණියන් හා භාරකරුවන් 30 දෙනෙකුගේ සහභාගිත්වයෙන් 2026.07.21 වන දින සාර්ථක ලෙස කුරුණෑගල නුවර පාරේ ක්‍රිස්තු රජිඳ දෙව් මැදුරේදී පවත්වන ලදි.