January 16, 2026

Workshop for police and health officials on our 2025 survey findings (Kurunegala)

Survey on Domestic Safety, Remedies Used by Their Parents and Guardians and Gender Equality of Young Women with Slow Mental Development-2025, Workshop to sensitize police officers and health sector officials on the findings of the survey report and human rights of Women with Disabilities.

Supported by CREA FON Project.

Date: 2026/01/16

Venue: Seasons Hotel, Kurunegala

සෙමෙන් මනස වැඩෙන තරුණියන්ගේ ගෘහස්ථ ආරක්ෂාව, ඒ සඳහා ඔවුන්ගේ දෙමාපියන් සහ ඔවුන්ගේ භාරකරුවන් යොදන ලද පිළියම් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිලිබඳව තත්ත්ව සමීක්ෂණය-2025, එම සමීක්ෂණ වාර්ථාවේ අනාවරණයන් පිලිබඳ සහ ආබාධ සහිත කාන්තාවන්ගේ මානව අතිවාසිකම් පිළිබඳ පොලිස් නිළධාරීන් සහ සෞබ්‍ය අංශයේ නිළදාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුව.

CREA FON සහයෝගයෙන්.

දිනය: 2026/01/16

ස්ථානය: සීසන්ස් හෝටලය, කුරුණෑගල