එක්සත්කම සහ අධිෂ්ඨානය මනාව විදහා දක්වමින්, 'AKASA' තරුණ සංවිධානයේ සහ 'AKASA' දෙමාපිය සංවිධානයේ සාමාජිකයින් 100 දෙනෙකුට අධික පිරිසක්, ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සඳහා 2024 මාර්තු 6 වන දින ප.ව. 1.30 සිට 2.30 දක්වා කුරුණෑගල නගරයේ පිහිටි ප්‍රසිද්ධ ඔරලෝසු කණුව අසලට එක්රැස් වූහ. පැයක කාලයක් පුරා පැවති මෙම අවස්ථාව, සැමට ඇතුළත් සමාජයක් (inclusivity), ප්‍රවේශ විය හැකි පරිසරයක් (accessibility) සහ සමාන අවස්ථා උදා කර දීම වෙනුවෙන් වූ දැඩි ඉල්ලීම්වලින් දෝංකාර දුන්නේය.
In a compelling display of unity and determination, over 100 passionate members of AKASA youth organization and AKASA parents organization converged in front of the iconic clock tower in Kurunegala City on March 6th, 2024 from 1.30.p.m -2.30.p.m to champion the rights of persons with disabilities. The event, which lasted for an hour, resonated with fervent calls for inclusivity, accessibility, and equal opportunities.
DATE- 2024 -03-06 from 1.30.p.m -2.30.p.m
VENUE – IN FRONT OF CLOCK TOWER IN KURUNEGALA
PARTICIPANTS - OVER 100 PASSIONATE MEMBERS OF AKASA YOUTH ORGANIZATION AND AKASA PARENTS ORGANIZATION




