Project on “Gender-Based Violence and the Human Rights of Women with Disabilities” – 2024–2026
Launched by AKASA with financial support from FON
FON මූල්‍ය සහයෝගීතාවයෙන් ආකාස මෙහෙයවීමෙන් දියත් කෙරුණු ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය හා ආබාධ සහිත කාන්තාවන්ගේ මානව හිමිකම් ව්‍යාපෘතිය- 2024-2026
Supported by CREA through the Feminist Opportunities Now (FON) programme, funded by the Agence Française de Développement (AFD).
01
Conducting a survey and releasing a report on attitudes toward marriage and disability, involving 200 unmarried young women with disabilities along with their guardians from the Anuradhapura and Kurunegala districts.
කුරුණෑගල හා අනුරාධපුර දිස්ත්‍රික්ක දෙකෙහි තෝරාගත් ආබාධ සහිත අවිවාහක තරුණියන් 200 ගේ මවුපියන් සහ භාරකරුවන් සහභාගී කරගනිමින් විවාහය සහ ආබාධිත භාවය පිලිබඳ ආකල්ප මැන බැලීමේ සමීක්ෂණයක් සිදු කිරීම හා වාර්තාවක් එළිදැක්වීම
Conducting a total of 05 awareness raising activities for 200 young women with disabilities and their guardians regarding the findings of the report and human rights
02
Conducting a survey to assess attitudes toward marriage and disability—involving the parents and guardians of 200 unmarried young women with disabilities—releasing a report and Conducting 02 awareness-raising activities for 80 government officials (Social Services officers, Women's Development officers, Health Services officers, Police Women Bureau Officers) in Kurunegala & Anuradhapura on the findings of the report and on human rights.
VENUE – THE SEASONS HOTEL, KURUNEGALA
DATE – 2025.08.14
VENUE - CRYSTAN PARK HOTEL , ANURADHAPURA
DATE - 2025.08.15
ආබාධ සහිත අවිවාහක තරුණියන් 200 දෙනෙකුගේ දෙමාපියන් සහ භාරකරුවන්ගේ සහභාගීත්වයෙන්, විවාහය සහ ආබාධිතභාවය පිළිබඳ ආකල්ප තක්සේරු කිරීම සඳහා සමීක්ෂණයක් පැවැත්වීම, ඒ පිළිබඳ වාර්තාවක් නිකුත් කිරීම සහ එම වාර්තාවේ සොයාගැනීම් මෙන්ම මානව හිමිකම් පිළිබඳව කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල රජයේ නිලධාරීන් 80 දෙනෙකු (සමාජ සේවා නිලධාරීන්, කාන්තා සංවර්ධන නිලධාරීන්, සෞඛ්‍ය සේවා නිලධාරීන් සහ පොලිස් කාන්තා කාර්යාංශයේ නිලධාරීන්) දැනුවත් කිරීමේ වැඩසටහන් 02ක් ක්‍රියාත්මක කිරීම.
03
Conducting a survey to assess attitudes toward marriage and disability—involving the parents and guardians of 200 unmarried young women with disabilities—releasing a report, and holding five (5) workshops in Kurunegala & Anuradhapura to raise awareness among 200 young women with disabilities and their guardians regarding the findings of the report and human rights.
ආබාධ සහිත අවිවාහක තරුණියන් 200 ගේ මවුපියන් සහ භාරකරුවන් සහභාගී කරගනිමින් විවාහය සහ ආබාධිත භාවය පිලිබඳ ආකල්ප මැන බැලීමේ සමීක්ෂණයක් සිදු කිරීම, වාර්තාවක් එළිදැක්වීම හා එම වාර්තාවේ අනාවරණයන් පිලිබඳ සහ මානව අයිතිවාසිකම් පිලිබඳ ආබාධ සහිත තරුණියන් සහ භාරකරුවන් 200 දෙනෙකු දැනුවත් කිරීමේ වැඩ මුළු 05ක් කුරුණෑගල හා අනුරාධපුර දිස්ත්‍රික්කයන්හි පැවැත්වීම.
04
Conducting a situational survey among 200 parents or guardians of young women with intellectual disabilities living in the Kurunegala and Anuradhapura districts, focusing on household safety and remedial measures, as well as issues related to gender and violence.
කුරුණෑගල හා අනුරාධපුර දිස්ත්‍රික්ක දෙකෙහි ජීවත් වන බුද්ධි වර්ධන ඌණතා සහිත තරුණියන්ගේ දෙමාපියන් හෝ භාරකරුවන් 200 දෙනෙකු ඇසුරෙන් ඔවුන්ගේ ගෘහස්ථ ආරක්ෂාව සහ පිළියම් පිලිබඳ හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා ප්රචණ්ඩත්වය පිලිබඳ කෙරෙන තත්ත්ව සමීක්ෂණයක් පැවැත්වීම
05
Conducting a workshop to raise awareness among 40 journalists based in the Kurunegala District regarding the findings of a survey on the domestic safety of young women with intellectual disabilities—and the measures taken to address this—as well as the human rights of women with disabilities.
DATE –2025.12.16
VENUE – THE SEASONS HOTEL ,KURUNEGALA
කුරුණෑගල හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ බුද්ධිමය ආබාධ සහිත තරුණියන්ගේ ගෘහස්ථ ආරක්ෂාව හා ඒ සඳහා ගෙන ඇති පිලියම් පිලිබඳ කරන ලද සමීක්ෂණයේ අනාවරණයන් සහ ආබාධ සහිත කාන්තාවන්ගේ මානව අයිතිවාසිකම් පිලිබඳ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වෙසෙන මාධ්‍යවේදීන් 40ක් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පැවැත්වීම
06
Conducting a situational survey among 200 parents or guardians of young women with intellectual disabilities living in the Kurunegala and Anuradhapura districts, focusing on household safety and remedial measures, as well as issues related to gender and violence and Conducting 2 awareness workshops on the findings of the report and human rights for 100 field officers from the Police Children and Women's Bureau and the Department of Health
VENUE – THE SEASONS HOTEL, KURUNEGALA
DATE – 2026.01.16
VENUE –CRYSTAN PARK HOTEL, ANURADHAPURA
DATE - 2026.04.29
කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ජීවත් වන, බුද්ධිමය ආබාධ සහිත තරුණ කාන්තාවන්ගේ දෙමාපියන් හෝ භාරකරුවන් 200 දෙනෙකු අතර, නිවාස ආරක්ෂාව, ඊට අදාළ පිළියම් මෙන්ම ස්ත්‍රී පුරුෂ භාවය සහ ප්රචණ්ඩත්වය සම්බන්ධ ගැටලු පිළිබඳ සමීක්ෂණයක් සිදු කිරීම; තවද, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර නිලධාරීන් 100 දෙනෙකු වෙනුවෙන්, එම වාර්තාවේ සොයාගැනීම් සහ මානව හිමිකම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළු 2ක් පැවැත්වීම.
07
Conducting a total of 01 three-day (03-day) residential empowerment workshop for 40 young women with disabilities to provide sexual awareness covering topics such as sexual health, relationships and self-advocacy, self-esteem, body positivity and confidence building.
VENUE – ORUTHOTA CHALLETTE, DIGANA
DATE -FROM 2025.03.24 TO 27
ආබාධ සහිත තරුණ කාන්තාවන් 40 දෙනෙකු සඳහා ලිංගික සෞඛ්‍ය, සබඳතා සහ ස්වයං උපදේශනය ආත්ම අභිමානය, ශරීරයේ ධනාත්මක බව සහ විශ්වාසය ගොඩ නැගීම වැනි මාතෘකා ආවරණය වන පරිදි ලිංගික අවබෝධය ලබා දීම සඳහා දින තුනක (දින 03ක්) නේවාසික බල ගැන්වීමේ වැඩ මුළුවක් පැවැත්වීම.
ස්ථානය - ඔරුතොට ෂැලේ හෝටලය, දිගන
දිනය - 2025 .03.24 සිට 27 දක්වා
08
Conducting an awareness program for 40 representatives from the Non-Governmental Organizations Forum on how gender-based violence affects women with disabilities.
VENUE – CRYSTAN PARK HOTEL ,ANURADHAPURA
DATE - 2025.11.27
ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්රචණ්ඩත්වය ආබාධ සහිත කාන්තාවන්ට බලපාන්නේ කෙසේද යන්න දැනුවත් කිරීමේ වැඩ සටහනක් රාජ්‍ය නොවන සංවිධාන සංසද නිලධාරීන් 40 දෙනෙකු සඳහා පැවැත්වීම
09
Conducting two awareness-raising workshops for 60 healthcare providers in the Anuradhapura and Kurunegala districts, focusing on disability and the rights of women with disabilities, to ensure their easy access to sexual and reproductive health services.
VENUE – THE SEASONS HOTEL, KURUNEGALA
DATE – 2026.02.27
VENUE – CRYSTAN PARK HOTEL , ANURADHAPURA
DATE - 2026.02.26
ආබාධ සහිත කාන්තාවන්ට ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සේවා වෙත පහසුවෙන් ප්රවේශවීම සහතික කිරීම සඳහා ආබාධිත භාවය පිලිබඳ හා ආබාධ සහිත කාන්තාවන්ගේ අයිතීන් පිලිබඳ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා සපයන්නන් 60 දෙනෙකු දැනුවත් කිරීමේ වැඩමුළු 02ක් පැවැත්වීම.
10
Conducting two six-month (6) sign language training courses for 50 officers of the Police Children and Women's Bureau, Women Development Officers, Counseling Officers and Health Department officers in Anuradhapura district
පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන්, වනිතා සංවර්ධන නිලධාරීන් උපදේශන නිලධාරීන් සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 50 දෙනෙකු සඳහා සය මාසික සංඥා භාෂා පුහුණු පාඨමාලා 2ක් පැවැත්වීම



